වතුපිටිවල කොල්ලයක්
වතුපිටිවල නගරයේ සුපිරි වෙළෙඳසලකට පැන මුදල් සිගරැට් හා සේවකයනගේ රන් ආබරණ පැහැරගෙන පලාගිය යතුරුපැදි කල්ලියක් සොයන බව පොලිසිය කියයි.
පැන යද්දී අනතුරකට ලක්වූ යතුරුපැදියක්, කොල්ලකරුවකු අත වූ තුවක්කුවක් ද දමා අසල ගෙදරක නවතා තිබූ යතුරුපැදියකින් පැන ගොස් ඇතැයිද පොලිසිය පවසයි.

