වතුකම්කරුවන්ට නියම සෙවණක්


වත්මන් රජයේ දින සියයේ වැඩසටහන යටතේ පොරොන්දු වූ පරිදි වතුකම්කරුවකුට පර්චස් හතක 7 ඉඩම් කැබැල්ලක් සහිත තනි නිවාසයක් ලබාදීමට හැකි වූ බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. කම්කරු ජාතික සංගමයේ ස්වර්ණ ජයන්තිය අමතමින් තලවාකැලේ  නගර සභා ක්‍රීඩාංගණයේ  දී  පැවති  උත්සවයකදී අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී පැවැත්වෙන මහමැතිවරණයෙන් පසු වතුකරයේ අධ්‍යාපන තත්ත්වය හා යටිතල පහසුකම් නංවාලීමට පියවර ගන්නා බවයි.

DSC08852 DSC08860 DSC08862 DSC08889 DSC08902 DSC08958 DSC09073