වඩිනාගල යළි හෙල්ලේ


අම්පාර වඩිනාගල අදත් භූචල තුනක් සිදුවූ බව එහි සවි කැර ඇති භූචලන මාපක තුනේ සටහන් වූ බව භෞතික භූවිද්‍යාඥ මහින්ස සෙනවිරත්න මහතා කියයි. අවසන් චලනය වාර්තා වූයේ පස්වරු 1.10ට පමණය. මේ චලන දිවයිනේ සෙසු කම්පන මාපක වල සටහන් වී ඇත්දැයි සොයයි.

සබැඳී පුවත්....

වඩිනාගල හෙල්ලෙයි වඩිනාගල යළි හෙල්ලේ චලන සොයන්න ගල් පුපුරුවයි වඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් දමන කම්පන හේතුව අබිරහසක් වඩිනාගල අදත් හෙල්ලේ වඩිනාගල යළි හෙල්ලේ දමන ගම් හතරක් හෙල්ලේ