වඩිනාගල අද 11 වරක් හෙල්ලෙයි


අම්පාරේ දමන වඩිනාගල අදත් 11 වාරයක් පමණ භූ චලනයක් ඇතිවීයැයි ගැමියෝ කියති. ගෙදරදොර බඩුමුට්ටු ද වහළ ද සෙලවී යතියි ඔවුහු කියති. බ්‍රහස්පතින්දාත් පසුගිය10 ත් මෙවැනිම චලනසිදුවූ බව ගැමියෝ කියති. අම්පාරේ සිට වඩිනාගලට දුරි කිලෝ මීටර 25ක් පමණ වේ.

සබැඳී පුවත්....

වඩිනාගල හෙල්ලෙයි වඩිනාගල යළි හෙල්ලේ චලන සොයන්න ගල් පුපුරුවයි වඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් දමන කම්පන හේතුව අබිරහසක් වඩිනාගල අදත් හෙල්ලේ වඩිනාගල යළි හෙල්ලේ දමන ගම් හතරක් හෙල්ලේ