කළුබෝවිල, පානදුර කේතුමතී හා කොළඹ කාසල් රෝහල්වලදී සදුදා මැදියම් රැයේ සිට අගහරුවාදා දහවල් දොළහ වන විට දරු උපත් විසි හතක් සිදුවිය. ඉන් එකොළොස්දෙනෙක් ගැහැණු දරුවෝය.