වටරැක හිමි උසාවියට


පොලීසියට බොරු පැමිණිළි කළැයි මහියංගන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමි  පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට මීට මද වේලාවකට පෙර රැගෙන එනු ලැබීය.