වගාවට වතුර ඉල්ලා පාරේ වාඩිවෙති


අඟුණුකොළ පැලැස්සේ මුරවැසිහේන මහවැලි වගාබිම් හෙක්ටයාර 4514කට චන්ද්‍රිකා වැවෙන් වාරි ජලය නිකුත් නොකරතිියි මුරවැසිහේන ගොවියෝ අඟුණුකොළපැලැස්සxවැටිය මහපාරේ වාඩිවී අද උද්ඝෝෂණයක් කළහ. බලගතු කෙනෙකු වාරි ජලය ඇළවල් 48ක් වසා කිලෝමීටර් 22ක් ඈත තැනකට ගෙන ගිය බව එම ගොවීහු කියති.