වකුගඩුවක් පරිත්‍යාග කිරීම සඳහා රුපියල් ලක්ෂයක් ගත් බව කියන අලවතුගොඩ මිලාන ඇල්ලකඩේ කතක වකුගඩුව හෝ මුදල් හෝ නොදෙන බවකියමින් වකුගඩු රෝගියකු විසින් කැරුණු පැමිණිල්ලක් අනුව එම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
ඇය මහනුවර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.