වංගුවේදී බසය පොඩි පට්ටම් වේ


දික්වැල්ල මහවෙල පාරේ සියඹලාගහ හන්දිය වංගුවේ දී බසයක් සිමෙන්ති පැටවු ලොරියක හා ට්‍රක් රියක ගැටීමෙන් මගීහු හතර දෙනෙක් තුවාල ලදහ.

ලොරියද ට්‍රක් රථය ද පාර අයිනේ නවතා තිබියදී මේ අනතුර සිදු විය.