ලෝක විනාශයෙන් බේරෙන්න කතරගමට එති


පවතින වැසි ද නොතකා කතරගම පුද බිමට මේ දිනවල බෞද්ධ, හින්දු බැතිමත්හු විශාල ලෙස පැමිණේති.  මෙයට හේතුව මාධ්‍ය ඔස්සේ  ලෝක විනාශ සිදුවිමේ පුවත්  සහ කතා ප‍්‍රචාරය විමයි.