ලෝක කුසලාන තරගාවලියට අකිල - මුණවීර නම් කෙරේ
ශ්‍රී ලංකාවේදී සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ වන විස්සයිx20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට 18 හැවිරිදි පිට දඟ පන්දු ක‍්‍රීඩක අකිල ධනංජය සහ ප‍්‍රහාරාත්මක පිතිකරුවකු වන ඩිල්ෂාන් මුණවීර එක්ව සිටිති.
ශ්‍රී ලංකා විස්සයි-20 ලෝක කුසලාන සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, ඩිල්ෂාන් මුණවීර, තිසර පෙරේරා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ශාමින්ද එරංග සහ අකිල ධනංජය

