කොළඹ ගලදාරී හෝටලයේ ඊයේ (4) නිමා වු හය වැනි ලෝක කැරම් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පිරිමි හා කාන්තා දෙඅංශයේම අනුශූරතාව දිනා ගත්තේය. ලෝකයේ රටවල් 18 ක ක‍්‍රීඩකයන් පරදවමින් ලෝක කැරම් ශූරයා වීමට එහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිශාන්ත ප‍්‍රනාන්දු සමත්විය.
ප‍්‍රබල ඉන්දියාව ශූරතාව දිනා ගැනීමට සමත්විය.
ලෝක කැරම් අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සම්මාන අතැතිව...