ලොව බලවතාට කල්මුණේ විරෝධය


කල්මුනේ මුස්ලිම්වරු අද ඇමරිකා විරෝධී උද්ඝෝෂණයක් ඇරැඹූහ. මහමද්තුමාට අපහාස වන චිත‍්‍රපටයක් කළැයි මේ විරෝධය දැක්වේ. කල්මුණේ පාසල් රජයේ කාර්යාල හා කඩසාප්පු වසා තිබුනි.