දෙගොඩතලා යන මල්වතු ඔයට අනුරාධපුර කොහොඹගස් හන්දියේදී පෙරළුණු ලොරියක සිටි සිව් දෙනෙකු බේරා ගැනීමට ප්‍රදේශයේ තරුණයෝ පිරිසක් සමත්වූහ.
ලොරිය අඩි 10ක් පමණ වතුරේ ගිලී තිබියදී බේරාගත් පිරිස අතර කාන්තාවෝ තිදෙනෙක්ද වෙති.