ලොරි-කාර් අනතුරෙන් දෙදෙනෙක් මිය යති


(ජේ.ඉඳුරුවගේ)

කොළඹ ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට අලවතුගොඩදී අද(29)අලුයම ලොරියක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව බෙන්තොට පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු බලපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.