ලෙච්වර්ත් ධම්ම නිකේතනයේ කඨින පින්කම By None // 2012 නොවැ 23 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} උතුරු ලන්ඩන් ලෙච්වර්ත් ධම්ම නිකේතනයේ අලංකාර වාර්ෂික කඨින පෙරහර පින්කම විහාරාධිපති අකුරල සමිත හිමියන්ගේ අනුශාසනා පරදි පැවැත්විණි. පිංකම සඳහා ශ්‍රී ලාංකික මෙන්ම විදෙස් භික්ෂු භික්ෂුනීහු පහළොස් නමක් වැඩම කළහ. පින්කමේ ප්‍රධාන දායකත්වය දේශල පුෂ්පා සහ රාජ් යන පවුල්වල සාමාජිකයෝ දැරීය. සධාතුක කරඬුව සහ භික්ෂුන්වහන්සේ පෙරටුකර ගත් අලංකාර පෙරහරක් ලෙච්වර්ත් නගරය පුරා වීදි සංචාරය කෙළේය. නගර අලංකරණයට නමක් හිමිකර ගෙන සිටින ලෙච්වර්ත් නගරයට මේ පෙරහර තවත් අලංකාරයක් එක් කෙළේය. ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් කෝකිලා වෛද්‍යරත්න සහ එච්.කේ.එම. හේරත් යන නිලධාරයෝ ද සහභාගී වුහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත