ලූනු ගොවියෝ සීගිරියේ විරෝධය


රජයේ ගොවියන්ගේ ලොකුලූනු මිලට නොගෙන මුදලාලිලාගේ ලූනු මිලට ගනිතියි චෝදනා කරමින් සීගිරි ලූනු ගොවියෝ සීගිරිය කිඹිස්ස පාර හරස් කැර උත්ඝෝෂණයක් ඇරැඹූහ. මේ නිසා දෙස් විදෙස් සංචාරකයනට සිය ගමන් බිමන් යා නොහැකි විය.