ලූනු ගොවියා සතොසේ


ලක් සතොස අද සිට දඹුලු ගොවියාගෙන් ලොකුලූනු කිලෝව රුපියල් 65 ගණනේ මිලට ගනියි. යුද හමුදාව ප්‍රවාහන පහසුකම් සැලැසීය. ගොවියකුගෙන් කිලෝ 1000ක් මිලට ගනියි. ලූනු මිල රුපියල් 35 දක්වා පහත වැටී ඇතැයි ලංකාදීප එසැන වෙබ් අඩවිය සිකුරාදා පළකළ පුවතින් පසුව ගොවියාට සහන සැලැසී ඇත.