ලීටර 325ක් මව් කිරි බැංකුවට By None // 2012 ඔක් 30 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇමරිකාවේ ග්‍රෑන්ස්බරියේ ඇලීසියා රිචමින් (28) ඵක් දරු මවකි. ඇය පසුගියදා ලෝකයේ තවත් අරුම පුදුම ගිනස් වර්තාවකට උරුමකම් කීවාය. ඇලිචියා මාස නවයක් දී ඇගේ කූඩා බිළිදා වෙනුවෙන් ඇයට ඵරුණු මව්කිරි අතිරික්තියෙන් මව්කිරි ගැලොම් 86 හෙවත් ලිටර් 325ක් දොවා උතුරු ටෙක්සාන් හි මව් කිරි බැංකුවට දීමෙන් මෙම වාර්ථාව පිහිටැවූවාය. මගේ දරුවා වෙනුවෙන් මට ඵරෙන කිරි ප‍්‍රමාණය හිතාගන්නත් බැහැ. මම වැඩට ගිය අවස්ථාවෙ දි නිවාඩුවේ දි මොටර් රථයේ දි කිරි දෙව්වා මේක දේවහාස්කමක් කියලයි මට හිතෙන්නේ ඇලිචියා කීවාය. ඇගේ කිරි තවත් බිළිදුනට පරිත්‍යාග කිරීමට හැකි වීම ගැන ඇය සතුට පළ කරන්නීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත