ලැප්ටොප් ලක් හොරු ඩුබායි පොලිසියේ


ඩුබායි හි වෛද්‍ය සැපැයුම් මධ්‍යස්ථානයේ ලැප්ටොප් පරිගණක  තුනක් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකික තරුණයෝ පස් දෙනෙක් ඩුබායි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. එම පරිගණක මිලට ගන්නා මුවාවෙන් ඩුබායි පොලිසිය මේ වැටලීම කෙළේය.