ලාන්ස් කෝප‍්‍රල් ගංජා ඇදලා
මත්තේගොඩ සිට යතුරුපැදියෙන් වාද්දුවට ගංජා තොගයක් ගෙන ගිය බව කියන හමුදා ලාන්ස් කෝප‍්‍රල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි.
ඔහු තණමල්විලින් ගංජා ගෙන එන්නෙකු දැයි සොයා බලන බව ද පොලිසිය කියයි.

