ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන සුසන්ත දන්දෙනිය ගමගේ ඉතාලි වෙළෙඳ සිතුවම් ප්‍රදර්ශනයට ඇතුලත් කර ගනු ලැබ සිටී.
මිලානෝ නගරයේ 25 වසරක් තිස්සේ පවත්වන මේ ප්‍රදර්ශනයට චිත්‍ර තෝරාගත් එකම ලාංකිකයා ඔහුය. මැයි 19 හා 20 යන දිනයන්හි ඉතාලියේ නවීලියෙන් ග්‍රාන්දේ හිදී ප්‍රදර්ශනය පැවැත්වේ.
