ලාංකිකයාට ස්විට්සර්ලන්තයේදී ඇප


වසර 2000 දී ස්විට්සර්ලන්තයේදී ගැහැණියක මරාදැමීයැයි සැකපිට අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයකු (42) ඇප මත මුදා හැරීමට තීරණය කළ ඩේවිඩ් ෂාප් විනිසුරු ඔහුගේ නම හෙළි නොකළේය. ගිය මාසයේ අත් අඩංගුවට ගැනීමට පෙර ඔහු ස්විට්සර්ලන්තයේ වසර 13 ක් ජීවත්වී ඇත. පිහියෙන් ඇන මරා දැමුණේ කවිතා කන්දයියා නම් ශ්‍රී ලාංකික ගැහැණියකි. ඕක්ලන්ඩ් පොලිසිය හා ස්විස්ටර්ලන්ත පොලිසිය ඉන්ටපෝල් සහායෙන් ඕක්ලන්ඩ්හිදී සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.