ලාංකිකයා චෙන්නායිහිදි මරුට


සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයකු වන ලාල් චාන්ද් (55) මහතා හෘදයා බාධයකින් චෙන්නායි ගුවන්තොටු පොළේ දී ජිවිතක්ෂයට පත්ව ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.