ඉතාලියේ මෙසීනා නගරයේ විල්ලෆ්‍රාන්කා තෙර්රේනා ප්‍රදේශයේ යතුරුපැදියක් පදවාගෙන ශ්‍රීලාංකිකයකු (26) ඉතාලිජාතික කාන්තාවක් පදවාගෙන ආ මෝටර් රියක ගැටීමෙන් මිය ගියේය.හිස් ආවරණයක් පැළද සිටියත් හිස වේගයෙන් බිම වැදීම නිසා ඔහු මියගොස් ඇතැයි පවසයි. ඔහු අවන්හලක භෝජනාගාර සේවකයෙකු ලෙස සේවය කළේය.

