ලාංකිකයකු මැරීයැයි ලංකාවේ දෙන්නකුට නඩු


ලන්ඩනයේ ඔක්ස්පර්ඞ්හිදී සමීර චන්ද්‍රසේන (28) මරා දැමී යැයි සැකපිට තුවන් පුවාෂ් සවාල් (23) හා රන් කාර්මික විරාජ් අලහකෝන් (33) යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට එරෙහිව ලන්ඩන් ක‍්‍රයිස්ට්චර්ට් මහාධිකරණයේදී නඩු පවරා ඇත. ගින්නකින් පිළිස්සී ගිය නිවෙසකින් සිරුර සොයා ගැනිනි. එහෙත් ඔහු මිය යෑමට හේතුව ඊට පෙර ඔහුට පහරදීම  නිසා යැයි පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තහවුරු විය.