හොඳටම මත්පැන් බී සියදිව නසා ගන්නට ඇතැයි සැලකෙන ශ්‍රී ලංකා කෝකියකුගේ සිරුරක් ඩුබායි අල්කායිල් ජනපදයේ ඉහළ මහළේ වතුර ටැංකියකින් සොයා ගැනීමත් සමග නේවාසිකයන්ගේ සෞඛ්‍ය ගැන ඩුබායි දේපළ සමාගම ක්‍රියාකාරී විය.
නරක් වූ සිරුර හිමි සේවකයා අවන්හලකින් නෙරපා හරින්නට ඇතැයි කියති.
සතියක සිට ඔහු ආගිය අතක් නොවූවත් නළ ජලයේ ගඳ නිසා මළ සිරුර සොයා ගෙන ඇති බව කියති.