ලස්සන රෑට පමණයි


නුවරඑළිය පුස්සැල්ලාව රජ ඇළ ගෙදරක කඩුපුල් මල් පිපුණේය. මලක් සෙ.මි 10 සිට 30 තරම් ලොකුය. එක ඉත්තක මල් 90 ක් පමණ තිබිණි.

ඉන්දියාව ශී‍්‍ර ලංකාව වැනි රටවල කඩුපුල් මල් බහුල වශයෙන් දැකගත හැකියි .මේ මල රෑට පිපී රෑට පරවී  යයි.