ලස්සන පෙන්නා ලස්ස 10කට ඇනලා
රන් ආලේප කළ ව්‍යාජ අභරණ ගම්පහ අවට බැංකු කිහිපයකට උගස් කැර රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් වංචා කළැයි කියන 21 හැවිරිදි එක් දරු මව ගම්පහ පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඇය ළඟ ව්‍යාජ හැඳුණුම්පත් හතක් ද තුබූබවත් ඇය ඇගේ ලස්සන ද මේ වංචාව කිරීමට උපයෝගී කැර ගන්නට ඇතැයි ද කියති.

