ලබන වසරේ සිට ශ්‍රි ලංකන් නරීටාත් යයි


ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබන ජනවාරි 16 සිට සතියට හතර වතාවක් ජපානයේ නරීටා ගුවන්තොට වෙත ගමන් ගන්නා බව පවසයි.මේ සඳහා අලුතින් මිලදී ගන්නා එයාර් බස් A330-300 යොදාගන්නා බව පවසයි.