ලන්ඩන් වස් පිංකම නොවැ. 4


ලන්ඩන් බෞද්ධ විහාරයේ කඨින පින්කම නොවැම්බර් හතර වැනි ඉරිදා පැවැත්වීමට නියමිතය. විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි මේ පින්කම පැවැත්වේ.