ලන්ඩන් මහමෙවුනාවේ වෙසක් පින්කම් By None // 2012 මැයි 06 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වෙසක් පුන් පොහෝදා දවස පුරා ලන්ඩනයේ මහ මෙවුනා අසපුවේ දස සිල් බණ භාවනා පින්කම් පැවැත්විණි. පන්සියයක් පමණ දෙනා පෙහෙවස් සමාදන් වූහ. ලන්ඩනය වැනි නගරයක එතරම් පිරිසක් පෙහෙවස් සමාදන් වීම විශේෂ සිද්ධියකි. අසපුවේ භික්ෂූන් වන්දනා කටයුතු මෙහෙය වූ අතර සංවිධානයට සම්බන්ධ වැඩිදෙනා තරුණයෝය. අසපුවම වෙසක් පහනින් අලෝකමත් විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත