ලන්ඩන් මහමෙව්නාව නව වසරට සෙත් පතයි


ලන්ඩන් නුවර මහමෙවුනාව  ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය නව වසරට සුබ පතා ‘මහා අරහන්ත වන්දනා‘ පින්කමක් සංවිධානය කර ඇත. ජනවාරි පළමුවැනි සඳුදා සවස 6 සිට පසුදා උදය 6 දක්වා පැවැත්වෙන මෙම  පින්කම දම් දෙසුම් සාකච්ඡ සහ පිරිත් ේශනා ඇතුළත්වෙයි. ලන්ඩන් වේලාවෙන් රාත්‍රී 8.30 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙන මහරහත් වන්දනාව සජීවීව අන්තර් ජාලය ඔස්සේ විකාශනය කිරීම සඳහා කටයුතු යොදා ඇත. එම අන්තර්ජාල ලිපිනය www.mahamvnawaimc.org වේ.

මහමෙව්නාව අසපුවේ සියලු හිමිවරු මෙම පිංකම මෙහෙයවීම සඳහා සහභාගී වෙති.