ලන්ඩන් නුවර බොදු ගීයෙන් රැව්පිළිරැව් දේ


සදහම් ගී සරණිය මැයෙන් බොදු ගුණ සංගීත සන්ධ්‍යාවක් මහාබ්‍රිතාන්‍‍යේ ස්ටොක් ඔන් ට්‍රෙස්ට් නුවර දි පැවැත්විණි. අමරදේව, වික්ටර් රත්නායක, නන්දා මාලනී,  සුනිල් එදිරිසිංහ ද තවත් ජනප්‍රිය ගායකයන් විසිනි බුදුගුණ සින්දු එහි දී ගායනා කෙරිණි. මැන්කෙස්ටර්, බර්මින් හැම් බෞද්ධ පන්සලවල භික්ෂූන් වහන්සේ ආරාධිතයෝ වූහ.  මෙවැනි සඳහම් ගීත ගායනා  කිරීමේ වැදගත් කම අලලා පිදිරිල්ලේ පියතිස්ස හිමියෝ දේශනයක් කළහ.  බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ප්‍රජාව ඒ හිමියෝ ස්තුතිය පළ කළහ.