ලන්ඩනයේ වෙසක් තොරණක් By None // 2012 මැයි 08 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බුදු තෙමඟුල නිරූපණය කැරෙන අඩි 15ක තොරණක් ලන්ඩනයේ රෙඞ්බි‍්‍රජ් පන්සලේ ඉදිකැරිනි. එවැනි තොරණක් ලන්ඩනයේ ඉදිකළ මුල්ම වතාව මෙයයි. විහාරාධිපති පෙතිගමුවේ හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි අජන්ත හිඳුරන්ගල මහතා දායකයන්ගේද සහයෙන් මේ තොරණ ඉදි කළේය. විදුලි ආලෝකය රංජිත් කුමාරගේ මහතාගෙනි. වෙසක් දවස පුරා බණ භාවනා දම් දෙසුම් හා ධර්ම සාකච්ඡුා පැවැත්විණි. බත් දන්සලෙන් පන්සිය දෙනකුට පමණ ආහාර පිරිනැමිණි. හීත්රෝ අතුල දස්සන විහාරයේදී පැටවුන් හැටක් සමග වෙසක් කූඩුවක් දින හතරක් ප‍්‍රදර්ශනය කැරිනි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත