ලග්ගල සිසු පිරිසක් ගම්පොළ රෝහලට


අධ්‍යාපන චාරිකාවකට එක්වූ ලග්ගල පල්ලේගම රණමුරේ පාසලේ සිසුහු 31 දෙනෙක්ද ගුරුවරු තිදෙනෙක්ද හග්ගල උද්භිද උද්‍යානය අසලදී ආහාර ගැනීමෙන් පසුව අසනීප වී ගම්පොළ රෝහලට ඇතුළු කරනු ලැබූහ. ආහාර විසවීමක් මීට හේතුව වන්නට ඇතැයි සැකකෙරේ.