ලකේගල පාමුල රාවණ පුවත දිගහැරේ By None // 2012 සැප් 11 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ”රාවණ රාම” සාහිත්‍ය උළෙල ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලකේගල පාමුල රණමුරේ ගම්මානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඉපැරණි ලග්ගල චාරිත‍්‍ර වාරිත‍්‍ර අනුව මෙම සාහිත්‍ය උත්සවය ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කැර තිබිණි. කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්, ආචාර්ය මුදියන්සේ දිසානායක. පරිසරවේදී තිලක් කන්දෙගම යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ලග්ගල ගැමි ජනතාව දැඩි උනන්දුවකින් මෙම වැඩසටහන මෙහෙයවීය. ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් ඒ.පී. සරත්චන්ද්‍ර මහතා කියා සිටියේ ලග්ගල ප‍්‍රදේශයට ආවේනික කවි, හේන්ක‍්‍රම, රාවණා යක්කම්, නැටුම්, ගැයුම්, බලි තොවිල් රාවණාදේව ඇදහිලි, සොකරි නාටකය ආදී විවිධාකාර වූ සංස්කෘතිකාංග මෙම වැඩ සටහනට ඇතුළත් කැර ඇති බවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත