ලක්‍ෂපාන වාන් දොරටු අරී


ලක්‍ෂපානට මිලිමීටර් 100ක වැසි ලැබීමත් සමග ලක්‍ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බව නුවරඑළිය දිසාපති ඞී.පී.ජී. කුමාරසිරි මහතා කියයි. කැලණි ගෙඟ් ජල මට්ටම ඉහල යා හැකි බවටද අනතුරු ඇඟවේ.