2013 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ගණිත අංශයේ මුල් තැන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයේ අධිත වීරසිරි ඩයස් ද, විද්‍යා අංශයේ මුල් තැන ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලයයේ අමායා මහතන්තිල ද, කලා අංශයෙන් මුල් තැන බොරැල්ල දේවි බාලිකා විද්‍යාලයයේ මෙත්සරණි ලොකුගේ ශිෂ්‍යාවට ද, වාණිජ අංශයේ මුල් තැන ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ එරන්දි කාංචනා ද හිමි කර ගත්හ.
දෙලක්ෂ අනූ හය දහසක පමණ පිරිසක් විභාගයට පෙනී සිටියහ.
අධිත වීරසිරි ඩයස්
අමායා මහතන්තිල
එරන්දි කාංචනා
මෙත්සරණි ලොකුගේ