ලක්ෂ 60ක කුඩු බඩෙන් එළියට By None // 2012 ජුනි 26 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හෙරොයින් ගුලි 61ක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන ජාතිකයා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාෂයට බාර දෙනු ලැබීය. ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහුගේ උදරයේ තිබී ලබා ගත් හෙරොයින් ග්‍රෑම් 560 වටිනාකම රුපියල් ලක්ෂ 60ක් පමණ වේ. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම් වලදී හෙළිවී ඇත්තේ එම හෙරොයින් බම්බලපිටියේ හෝටලයකදී ගනුදෙනු කරුවන්ට ලබා දීමට සැලසුම් කර තිබී ඇති බවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත