
( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
බොරැල්ල පොලිස් වසමේ ප්‍රදේශ දෙකක සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා කේරල ගංජා අයිස් මත්ද්‍රව්‍ය හා හොරෙයින් මත්කුඩ සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි
සැකකරුවන් සමඟ කේරල ගංජා කිලෝ එකයි ග්‍රෑම් දෙසිය පනහක් ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 120 ක් ,මත්කුඩු ග්‍රෑම් 2 ක් හා ජංගම දුරකථන 2ක් පොලිස් භාරයට ගෙන ඇත .
බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේ දී හා සර්පන්ටයින් ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරීයෙකු පැවසීය .

