ලක්ෂ 40ක රන් සමග ගැහැනු දෙන්නා රේගු දැලේ
රුපියල් 40 ලක්ෂයක රන් කැබිලි 21ක් දකුණු ඉන්දියාවට රැගෙනයාමට තැත් කළ කොළඹ ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
ඉන්දියාවට රන් කැබලි ගෙන ගොස් ඒවා අළෙවි කර එම මුදල්වලින් ලංකාවට රෙදි ගෙන එන බව කාන්තාවන් දෙදෙනා රේගුවට ප්‍රකාශ කර ඇත.

