ලක්ෂ 30ක අල්ලස් අරන් කළුතර ප‍්‍රා. සභාපති අල්ලයි
ලොකු ඉඩමක ප‍්‍රශ්නයක් නිරවුල් කරදීම සඳහා රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ගත්තැයි සැකපිට කළුතර ප‍්‍රාදේශීය සභාපති ලක්ෂ්මන් විදානපතිරණ අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් අද සවස අත්අඩංගුවට ගනු ලැබීය.

