ලක්ෂ 30 ක කුඩු මීගමුවෙන් අල්ලයි


මිගමුව මීරිගම පාරේ කොප්පරා හන්දියේදී යතුරු පැදියකින් යමින් සිටි  උතුරේ වැසියකු ළග  රුපියල් ලක්ෂ තිහක හෙරොයින් මත් කුඩු  තිබී සොයා ගත් බව පොලීසිය කියයි.