ලක්ෂ 22ක් වතුරේ
මුලතිව් තරැව්කරුවකට රුපියල් දෙලක්ෂය බැගින් ගෙවා යාත්‍රාවකින් පුත්තලමේ සිට ඕස්ට්‍රේලියාවට යෑමට සිටි බව කියන මඩකළපු තරුණයෝ 11 දෙනෙක් පුතතලම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. උඩප්පුව හෝ දළුව ප්‍රදේශයේ සිට ඩිංගි බෝට්ටු මඟින් ඈත මූහුදට ගොස් එතැන් සිට නැවකට මාරුකර ඕස්ට්‍රේලියාවට රැගෙන යෑමට සූදානම සිටි බවට පොලිසිය සැක කරයි.

