ලක්ෂ 18ක පිළිම දෙකක් පොලීසියේ


මීගමුවේ සිට කටුගස්තොට දක්වා රන් පැහැ බුදු පිළිම දෙකක් සැකකටයුතු ලෙස වෑන් රියකින් රැගෙන ගිය තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගලගෙදර පොලීසිය කියයි. උස අඩි එක හමාරක් පමණ වන මේ පිළිමවල මැණික්ගල් ද ඔබ්බවා තිබිණි. රුපියල් ලක්ෂ 25කට එම පිළිම මිලදී ගත් බව සැකකරුවන් පොලීසියට කියා ඇත.