ලක්ෂ 12ක් ඡන්දය දී නෑ
සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාෙවන් ලක්ෂ 12ක් පමණ ඡන්දය පාවිච්චි කර නැත.
ප්‍රකාශ කළ ඡන්ද ප්‍රමාණය විසි එක්ලක්ෂ තිස් අට දහසකට මදක් වැඩිය. එයින්ද අවලංගු ඡන්ද සංඛ්‍යාව එක්ලක්ෂ විසිහය දහස ඉක්මවයි.
ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව - 3336417
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 2138739
වලංගු ඡන්ද සංඛ්‍යාව - 2012312
වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව - 2012312

