ලක් හිමිනමක් ලන්ඩන් ධර්මදූත මෙහෙයේ


ලන්ඩනයේ සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි හිමියන්ගේ ආරාධනයෙන් ලන්ඩනයට වැඩම කළ තලල්ලේ චන්දකිත්ති හිමියෝ එහි ධර්මදූත කටයුතුවලට සහාය වෙති. බෝගොඩ සීලවිමල ලන්ඩන් බෞද්ධ විහාරාධිපති හා මහා බි‍්‍රතාන්‍යයේ සංඝනායක හිමියන්ගේ ආරාධනයෙන් චන්දකිත්ති හිමියෝ එහිදී ධර්මදේශනයක් ද පැවැත්වූහ. ලන්ඩනයේ වෙසෙන අමර මාකලන්ද පවුල ප‍්‍රමුඛ හිත මිතුරෝ එහි දායකත්වය දැරූහ.