ලක් සේවිකාව ඉනිමගෙන් වැටී මරුට


ඉතාලියේ නාපෝලි නගරයේ දී, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ඉනිමගකින් වැටී මරුමුවට පත්වූවාය. ඉනිමගට නැගුණු ඇගේ හිස ගේ ඇතුලේ තිබූ ගෘහ භාණ්ඩවල වැදී ඇත. බඤ්ඤෝලි පොලීසිය පරීක්ෂණ පවත්වයි.