ලක් සිසුවාගේ සිරුර වේල්ස් ගඟක


බි‍්‍රතාන්‍යයේ වේල්ස් හි විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබිමන් සිටි ශ්‍රී ලාංකික සිසුවකුගේ මළ සිරුරක් අසල පිහිටි ගඟක පාවෙමින් තිබියදී සොයාගෙන ඇතැයි බි‍්‍රතාන්‍ය තානාපති ආරංචි මාර්ග පවසයි. වේල්ස් හි ක්යොර්ලියෝන් හි නිව්පෝර්ට් විශ්වවිද්‍යාලයේ සිටි 17 හැවිරිදි සිසුවාගේ මරණයට හේතුව බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අංශ මෙතෙක් තහවුරු කරගෙන නැත.